Saved Messages – Dambadiva

1st Message

දින 7⃣ සහ දින 1⃣1⃣ දඹදිව වන්දනාව සම්බන්ධයෙන් විමසන ඔබට තෙරුවන් සරණයි!🪷

🗓️මේ වන්දනා ගමන පිටත් වෙන්නේ ඔක්තෝබර් 10 වෙනි දින.

දින 7ක් වන්දනා ගමනට සම්බන්ධ වන පින්වතුන්ට එම දින 7 වන්දනා කිරීමෙන් පසු නැවත ලංකාවට පිටත්වන්න පුළුවන්.

අනෙක් පින්වතුන්ට, ගමනට එතැන් සිට 11 වන දිනය දක්වා සම්බන්ධ වෙන්න පුළුවන්.

▫️ඒ වන්දනා කරන ස්ථාන මෙන්ම,👇🏻පහතින් ඔබට ලැබෙන පහසුකම් සහ වියදම් සඳහන් කර ඇත.

දින 7⃣ ගමන් කාලසටහන :

Day 1-2 බරණැස,
Day 3 බුද්ධගයාව,
Day 4 ගිජ්ජකූට පර්වතය, වේළුවනාරාමය,
Day 5 විශාලාව
Day 6 කුසිනාරාව
Day 7 ලංකාව බලා පිටත් වීම🛫

දින 1⃣1⃣ ගමන් කාලසටහන:

Day 7 ලුම්බිණිය
Day 8 කපිලවස්තුව, සැවැත් නුවර
Day 9-10 සැවැත් නුවර
Day 11 ලංකාව බලා පිටත් වීම🛫

🏨 එක් කාමරයක 3⃣ දෙනෙක් සඳහා පමණක් නවාතැන් පහසුකම් සපයනු ඇත.

🏨 තමන්ට කැමති නම් වැඩිපුර මුදලක් ගෙවා එක් කාමරයක්ම ලබා ගැනීමට අවස්ථාව ඇත.

✈️ ලංකාවේ සිට බරණැස දක්වා ගමන, ගුවන් ගමනින් සිදුවේ.

✈️ වන්දනාව අවසන් වූ පසුත් ළඟම ඇති ගුවන්තොටුපලෙන් ලංකාව බලා පිටත් වෙයි.

💸 දින 7⃣ වන්දනා ගමනට රු250,000/- වැය වන අතර, දින 1⃣1⃣ වන්දනා ගමනට රු290,000/- වැය වනු ඇත.

👉🏻වැඩි විස්තර සඳහා අමතන්න
📞0742438093

2nd Message

✨දඹදිව වන්දනා ගමන සම්බන්ධයෙන් වැඩි විස්තර –
🪷 දවස් 7ක් වන්දනාවේ යෙදෙන පින්වතුන්ට බරණැස, බුද්ධගයාව, ගිජ්ජකූට පර්වතය, වේළුවනාරාමය, විශාලාව සහ කුසිනාරාව යන උතුම් බුද්ධ භූමි වන්දනා කිරීමට අවස්ථාව ඇත.
🪷 දින 11ක් සම්බන්ධවන පින්වතුන්ට, මෙම ස්ථානවලට අමතරව සැවැත් නුවර සහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුදු උපත සිදු වූ උතුම් බුද්ධ භූමිය වන ලුම්බිණිය, වන්දනා කිරීමටද අවස්ථාව ඇත.
🪷 එක් කාමරයක තුන් දෙනෙක් සඳහා පමණක් නවාතැන් පහසුකම් සපයනු ඇත.
🪷 තමන්ට කැමති නම් වැඩිපුර මුදලක් ගෙවා එක් කාමරයක්ම ලබා ගැනීමට අවස්ථාව ඇත.
🪷 ලංකාවේ සිට බරණැස දක්වා ගුවන් ගමනින් සිදුවේ. වන්දනාව අවසන් වූ පසුත් ළඟම ඇති ගුවන්තොටුපලෙන් ලංකාවට පිටත් වෙයි.
🪷 දින 7 වන්දනා ගමනට රු250,000/- වැය වන අතර, දින 11 වන්දනා ගමනට රු290,000/- වැය වනු ඇත.

✨වැඩි විස්තර සඳහා අමතන්න 0742438093

2025 ඔක්තෝබර්▫️දඹදිව “බුද්ධ භූමි වන්දනා”

දින 7 ගමන් කාලසටහන :
Day 1-2 බරණැස,
Day 3 බුද්ධගයාව,
Day 4 ගිජ්ජකූට පර්වතය, වේළුවනාරාමය,
Day 5 විශාලාව
Day 6 කුසිනාරාව
Day 7 ලංකාව බලා පිටත් වීම🛫

දින 11 ගමන් කාලසටහන:
Day 7 ලුම්බිණිය
Day 8 කපිලවස්තුව, සැවැත් නුවර
Day 9 සැවැත් නුවර
Day 10 සැවැත් නුවර
Day 11 ලංකාව බලා පිටත් වීම🛫

Leave a Comment