Donation Message
මෙම වැඩසටහන සාර්ථක වෙන්නේ ඔබ සියලුදෙනාගේ දායකත්වයෙන් සහ සහයෝගයෙන්✨
ඒ නිසා පහත සඳහන්👇 පුණ්‍ය කටයුතු සඳහා දායක වෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා.
✅ උපෝසථ සීලය ආරක්ෂා කරන පිරිසට දානය පූජා කරන්න.
✅ උතුම් ධර්මය දේශනා කරන ධර්ම ශාලාව සඳහා වන වියදම.
✅ ඔබට ඒ දුර්ලභ ධර්මය හොඳින් අසන්නට සලස්වන ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා වන වියදම.
Bank Details
ඔබේ සියලු ආධාර මුදල් පහත ගිණුම් අංකයට තැන්පත් කරන මෙන් මෙත් සිතින් මතක් කර සිටිමු.
ගිණුම් විස්තර:-
💳 Bank Details :
Account Name : Colombo Dhamma Friends Society Ltd
Account Number : 0091 6000 0373
Bank : Sampath Bank, Pita Kotte
Please put remarks “MP YOURNAME “
and send the slip to +94 77 602 2075,
mentioning your purpose of donation.
Tomorrow is Poya Msg
හෙට පොහොය දින මොරටුව සීල භාවනා වැඩසටහන
📍 මොරටුව Sea Face Banquet Hall
🗺️https://maps.app.goo.gl/8XjHL6YjVoAh5shy6
📞 ඉහත ස්ථානය සොයා ගැනීමට ඔබට අපහසු වුණොත් අමතන්න: 0775388576
🕗 උදෑසන 7.00 – සවස 4.30
වැඩසටහන් 2ක් පැවැත්වෙනවා:
👨👩👧👦 For Children in English & දෙමාපියන් සඳහා සිංහල මාධ්‍යයෙන්
🍛 උදෑසන සහ දිවා දානය අප ලබා දෙනවා.
🪑 ආසනද සූදානම් කරනවා.
රැගෙන එන්න:
🍶 වතුර බෝතලයක් සහ
📝 සටහන් පොතක්
Location
Don’t forget, there will be a separate program for your Children in English
📍Location:
https://maps.app.goo.gl/ePEnVwVd6os2hz1P6
English Program – Sinhala msg
බටහිර ලෝකය අනුකරණය කරගෙන ජීවත්වෙන, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න ඔබේ දරුවාට,
අපේ ලක්දෙරණටම ආවේණික උතුම් ගති පැවතුම්, සංස්කෘතිය, චාරිත්‍ර හුරු කරවන්න…
✨ එළඹෙන උතුම් පෝය දිනයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශේෂ වැඩසටහනක් සූදානම් කර තිබෙනවා.
එයට ඔබේ දරුවා සම්බන්ධ කරවන්න.
පින්වත් දෙමාපියනි, ඔබේ දරුවාට ගෞතම බුදු සසුනේ සිසිලස ලබා දෙන්න...🪷
තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය!