Saved Messages – CIPM Poya

3 programs

පෝය වැඩසටහනට එන්න සිටින ඔබට අවසාන මොහොතේ කම්මැලි හිතෙන්න පුළුවන්..*🥱 *ඊළඟ පෝයට යන්නම් කියලා හිතෙන්න පුළුවන්..
නොසිතූ වැඩ වැටෙන්න පුළුවන්..

නමුත් පින්වත්නි ඔබ නොදන්නවා වුනාට,
✨ කොළඹ ඉංග්‍රීසි දහම් මධ්‍යස්ථානය විසින් පොහොය වැඩසටහන් 3⃣ක්,
▫️බත්තරමුල්ල “අපේ ගම”,
▫️CIPM පොල්හේන්ගොඩ සහ
▫️Sea Face මොරටුව යන ස්ථානවල, පවත්වන්නේ බොහෝ වෙහෙස මහන්සි වෙලා, දුර සිට ද ස්වාමීන් වහන්සේලා වඩම්මවමින්, ස්වාමීන් වහන්සේලා 1⃣0⃣ නමකට අධික සඟ පිරිසකගේ මෙහෙය වීමෙනුයි..

Bank Details

💳 Bank Details :
Account Name : Colombo Dhamma Friends Society Ltd
Account Number : 0091 6000 0373
Bank : Sampath Bank, Pita Kotte

Please put remarks “CIPM YOURNAME “
and send the slip to +94 77 602 2075 mentioning your purpose of donation

Tomorrow is poya

✨හෙට පොහොය දිනයේ රහතන් වහන්සේලා අනුකරණය කරමින්,
✨කල්‍යාණ මිත්‍ර ඇසුරේ ගුණධර්ම දියුණු කරන්න පැමිණෙන්නට,
සියලු දෙනාට ආරක්ෂාව, පිහිට, පිළිසරණ නොඅඩුව හිමි වේවා!

Donation English

Many Merits to all the devotees who have donated so far for this month’s poya program.

Dear devotees,
Below is a breakdown of the estimated cost for the upcoming Poya program at CIPM.
As the program is conducted in a rental hall, the following arrangements need to be made:

Though these may seem like expenses, it is truly a gift of giving Dhamma ☸️.
If this program was not organized in such a comfortable manner, none of your children would come for a program like this…

We hope you understand this fact and respect and honor the great service done by the monks and committee members of Colombo Dhamma Friends. 🪷

Location

📍 Location : CIPM Building, Polhengoda, Colombo 5
🗺️ Map :https://maps.app.goo.gl/XBdS9jGSkUBAqdJB8

Cushions Provided – Sinhala

කුෂන්ස්, කුඩා ආසන, ඔබ ආහාර ගන්නා පිඟාන, ඒ සියලු දේ අප විසින් සූදානම් කර ඇත.

ඔබ කළ යුත්තේ, උදෑසන 7ට පැමිණීමයි

Draft

Leave a Comment