Saved Messages – Pilgrimages

1st Message

නමෝ බුද්ධාය!

කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවට කොඩි පූජා කිරීමට වන්දනාවට සම්බන්ධ වීමට කැමති ඔබට වැඩි විස්තර.
පිටත් වන දිනය – ඔක්:4 වෙනි, සෙනසුරාදා දින, උදෑසන 8ට පිටකෝට්ටේ අසපුවෙන් පිටත් වීම.

ඉතාමත් සරල ආහාර වේලක් ලැබෙයි.

බණ්ඩාරවෙලින් නැවත පිටත් වීම රාත්‍රි 9.30 PM.

වියදම
Non AC Bus – Rs 1800
Ac Bus – Rs 4200

Normal බස් රථයට සම්බන්ධ වීමට මෙම ලින්ක් එක අනුගමනය කරන්න
https://chat.whatsapp.com/LKRXdfalevwDJUJYfBLumU

AC බස් රථය භාවිතා කිරීමට මෙම ලින්ක් එක අනුගමනය කරන්න
https://chat.whatsapp.com/HDBQh1zg62UGHpQg3Sc4ke

ඔබ ස්ථිරව මෙම ගමනට සම්බන්ධ වෙනවා නම් පමණක් මෙම සමූහයට සම්බන්ධ වන්න.

Leave a Comment